Jun 15, 9 months ago

උත්තම සත් පුරුෂ පූජා ජාතික වැඩසටහන එළිදැක්වෙයි….!

http://sportsinfo.lk/wp-content/uploads/2020/06/IMG-20200615-WA0019.jpghttp://sportsinfo.lk/wp-content/uploads/2020/06/IMG-20200615-WA0019.jpghttp://sportsinfo.lk/wp-content/uploads/2020/06/IMG-20200615-WA0019.jpgඋත්තම සත් පුරුෂ පූජා ජාතික වැඩසටහන එළිදැක්වෙයි….!

SPORTSINFO ජාතික ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයට සය වසරක් පිරීම නිමිත්තෙන් ස්පොර්ට්ස්ඉන්ෆො සහ ආර්ය පදනම එක්ව සංවිධානය කරන ‘සුදු හදුන් වෘක්ෂ රෝපණ ජාතික වැඩසටහනේ එළිදැක්වීම SPORTSINFO ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රයේ දී අද දින සංඛේතාත්මකව සිදු කෙරිණි.
IMG-20200615-WA0018

IMG-20200615-WA0016

මේ අවස්ථාව සදහා ස්පොර්ට්ස්ඉන්ෆො ආයතනයේ සභාපති සහ ආර්ය පදනමේ නිර්මාතෘ තිලාන් රංගන මහතා, ප්‍රධාන විධායක නිළධාරිනී නිලක්ෂි රත්නතුංග මහත්මිය, ස්පොර්ට්ස්ඉන්ෆො කාර්‍ය මණ්ඩලය සහ ආර්ය පදනමේ සාමාජික-සාමාජිකයින් එක්ව සිටියහ.
IMG-20200615-WA0017

උත්තම සත් පුරුෂ පූජා ජාතික වැඩසටහන යටතේ එළඹෙන ඇසළ පුන් පොහෝදින සිට දිවයිනේ සෑම විහාරස්ථානයකම සුදු හදුන් වෘක්ෂයක් රෝපණය කරමින් සදාචාරාත්මක සමාජයක් බිහිකිරීමේලා සත් පුරුෂයන්ගෙන් සහ කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුරේ වැදගත්කම සමාජගත කිරීමට ස්පොර්ට්ස්ඉන්ෆො ආයතනයත් ආර්ය පදනමත් අපේක්ෂා කරයි.

Share "උත්තම සත් පුරුෂ පූජා ජාතික වැඩසටහන එළිදැක්වෙයි….!" via

More in Exclusive News
Feb 1, 4 weeks ago

Sri Lanka Cricket express extreme disappointment at the baseless allegation leveled against SLC…

Sri Lanka Cricket wishes to express extreme disappointment at the baseless allegation leveled against certain Sri Lanka national players, coaches, selectors and officials by certain quarters with a vested interest, who allege that the present adminis…

Jan 31, 4 weeks ago

SPORTSINFO Successfully Holds Sri Lanka’s 1st Virtual Sports Awards; the 6th SILK AWARDS 2020

The presidential awards winning national sports promoter of the country, SPORTSINFO, took another giant leap during the Covid-19 pandemic in expanding its encouragement for the betterment of Sri Lankan sports in honouring athletes who demonstrated ex…

Jan 15, 1 month ago

Everything is ready for the Hambantota Football League 2021 tournament….!

′′ Hambantota Football League 2021 Tournament ′′ organised by Hambantota District Sports Development Foundation will start on 2021th January 17 at 3.00 pm at Mahinda Rajapaksha Stadium, Tangalle. 05 most talented teams in the district are com…