MAGE SRI LANKA – මගේ ශ්‍රී ලංකා 🇱🇰 – Kasun Kalhara – The Victory Cricket Song Released…!

SPORTSINFO’s lyrical tribute together with most favorite and versatile singer Kasun Kalhara to Sri Lanka cricket champions who won the ODI World Cup in in 1996 and the Twenty20 World Cup in 2014 released officially.

මගේ ශ්‍රී ලංකා…!

Artist – Kasun Kalhara ft Indika Jayathilake & Manuja Diddeniya
Lyrics – Charith Senadheera & upul Shantha Sannasgala
Melody & Music – Kasun Kalhara
Music Studio – Ovinto Studios
Production – THIRASA Studios
Director / Art Director – Thilan Rangana

මගේ ශ්‍රී ලංකා….

තණ නිල්ලේ හැම අගලක් පවා
නතු කරගෙන හැමදේ අභිබවා
සිංහ ධජය මුලු අහසෙම අරා
ලෙල දෙන්නේ මැද ජයඝෝෂා

මගේ ශ්‍රී ලංකා මගේ ශ්‍රී ලංකා
අපේ ශ්‍රී ලංකා අපේ ශ්‍රී ලංකා
හෝ හෝ…..හෝ හෝ ………

ලේ වලින් දහඩියෙන් ජවයෙන් සිතේ
ජයග්‍රහණයේ මාවත දිගේ සැමදා දිනවමූ
මගේ ශ්‍රී ලංකා මගේ ශ්‍රී ලංකා
අපේ ශ්‍රී ලංකා අපේ ශ්‍රී ලංකා
අතින් අත පන්දුවේ ඇසින් ඇස රැන්දුවේ
ලොව බල මුලු සුණු-විසුණු කළා
අපි බාහු බල සිංහයෝ
හෝ හෝ…..හෝ හෝ ………

තණ නිල්ලේ හැම අගලක් පවා
නතු කරගෙන හැමදේ අභිබවා
සිංහ ධජය මුලු අහසෙම අරා
ලෙල දෙන්නේ මැද ජයඝෝෂා

මගේ ශ්‍රී ලංකා මගේ ශ්‍රී ලංකා
අපේ ශ්‍රී ලංකා අපේ ශ්‍රී ලංකා

අතින් අත පන්දුවේ ඇසින් ඇස රැන්දුවේ
ලොව බල මුලු සුණු-විසුණු කළා
අපි නීල බල සිංහයෝ
අතින් අත පන්දුවේ ඇසින් ඇස රැන්දුවේ
ලොව බල මුලු සුණු-විසුණු කළා
අපි බාහු බල සිංහයෝ…..

Leave a Reply

Your email address will not be published.